React කියන්නේ Javascript Framework එකක්. එ කියන්නේ Javascript වල features පහසුවෙන් වෙබ් අඩවියට ඇතුලත් කරන්න පුලුවන් එකක්. මේක හදන්නේ user interfaces build කරන්න. මෙකේ ප්රධාන අංග තමයි Components හා State. මේ දෙක හරියට ඉගෙන ගන්න පුලුවන් නම් බාගයක් ම හරියි. මේක හදල තියෙන්නේ facebook ආයතනයයි.