Reactjs Basic 11 - States
state එකයි variable එකයි අතර වෙනසක් තියෙනවා. ඒක ඔනේම එකක් ඇතුලේ වෙනස් කරන්න පුලුවන් සහ එහෙම වෙනස් කලාම එකට අදාල හැම දෙයක්ම වෙනස් වෙනවා. States කියන්නේ ReactJS වල හදවත කිව්වොත් වැරදි නැහැ.
state එකක් දාන්නේ මේ විදියට constructor එක ඇතුලේ json format එකට
එක display කරන්න ඔනිනම් මේ විදියට type කරන්න ඔනි.
browser එකේ මේ විදියට දිස්වෙයි.
state එකක් function එකක් ඇතුලේ වෙනස් කරන්න ඔනිනම් මෙහෙමයි කරන්න ඔනි.
browser එකේ මේ විදියට දිස්වෙයි.
button එක click කලාම