Reactjs Basic 12 - Components show & hide කිරීම
Buttons දෙකක් දානවා. ඒ දෙකට function calling දෙකක් දානවා show සහ hide කියලා කරනවා
functions දෙකකුත් දානවා.
browser එකේ මේ විදියට දිස්වෙයි.
visibility කියල state එකක් ගන්නවා. එකේ default value එක show කරනවා.
function ඇතුලේ වෙනස් කරන්න පුළුවන් විදියට හදනවා.
state එක අනුව component එක වෙනස් වන විදියට හදනවා.