Reactjs Basic 13 - Components toggle කිරීම

මුලින්ම toggle කියලා function එකක් call කරනවා.



constructor එකේ state එකක් හදනවා togglevar කියලා



ඊටපස්සේ function එකක් හදනවා. එකේ setstate දානවා toggle වෙන විදියට.



state වෙනස් වීම මත components වෙනස් වෙනවා.



මේ විදියට browser එකේ දිස්වෙවි.




Popular Posts