Reactjs Basic 10 - Variables

variable එකට value එකක් assign කරනවා.


ඊට පස්සේ ඒ varible එක display කරන්නේ මෙහෙමයි.


browser එකේ මේ විදියට දිස්වෙයි.



කලින් කරලා තිබුනේ Render එක ඇතුලෙනේ, දැන් මුලු Component එකෙන් ම එලියේ value දාලා බලමු.




browser එකේ මේ විදියට දිස්වෙයි.



දැන් මුලු class එකෙන් ම එලියේ value assign දාලා ඒ variable එකම Render එකේදිත් වෙනස් කරලා බලමු.



browser එකේ මේ විදියට දිස්වෙයි.



function එකක් ඇතුලේ වෙනස් කරා කියලා මුකුත් වෙන්නෙ නැ.




browser එකේ මේ විදියට දිස්වෙයි.


Popular Posts