Reactjs Basic 20 - Map කිරීම

ReactJs වල map කිරීම යනු කුමක් හෝ array එකක් හරි object එකක් හරි ඇතුලේ තියෙන elements පිළිවෙලකට Render කිරීමයි. arr කියන array එක ඇතුලේ තියෙන elements render කිරීමට මේ විදියට කරන්න.



Render එක ඇතුලේ variable එක add කරන්න.



Browser එකේ මේ විදියට දිස්වෙවි.




Popular Posts