Reactjs Basic 2 - install කිරීම

මුලින්ම අපි බලන්න ඕනි install කරන්නේ කොහොමද කියලා. එකට මුලින්ම  යන්න ඕනි https://reactjs.org/ වෙබ් අඩවියට. මේ තියෙන්නේ ඒක



Get Started ඔබන්න





Installation ඔබන්න





Add React to a New App ඔබන්න




මේක කරනව නම් https://code.visualstudio.com/ වෙබ් අඩවියෙ තිබෙන IDE එක install කරගන්න. ඊට පස්සේ open එක කරන්න.

එකේ තියෙන View -> Integrated Terminal ට යන්න


මෙලෙස දිස්වෙයි


ෆයිල් එක install වෙන්න ඕනි තැන පෙන්වන්න


https://reactjs.org/ වෙබ් අඩවියේ තියෙන විදියට install කලොත් මේ විදියට පෙනේවි


ඊට පස්සේ අදාල ට folder ගිහිල්ලා npm start කියලා ගහන්න


Browser එකේ මෙලෙස දිස්වෙයි




Popular Posts